Subtitle preview:
1
00:00:26,313 --> 00:00:28,920
- සුබ දවසක් වේවා.
- හරි. ස්තූතියි.
2
00:00:28,920 --> 00:00:29,888
ඔයාටත්.
3
00:00:29,888 --> 00:00:32,319
උදෑසනක්. මොනවාද ඔයාට ඕනේ?
4
00:00:32,319 --> 00:00:34,662
- කෝ කොණ්ඩේ පොකුරු කෙල්ල?
- සාරා ද?
5
00:00:34,662 --> 00:00:36,191
එයාට අසනීපයි.
අඩු තරමින්,
6
00:00:36,191 --> 00:00:37,423
- එයා කිව්වේ එහෙමයි.
- ආහ්.